Internet money sinhalaහැඳින්වීම
ඔබට අන්තර්ජාලය මගින් මුදල් උපයා ගත හැකි ය ඒ සඳහා අවශ්‍ය වන්නේ අන්තර්ජාලය පහසුකම් සහිත පරිගණකයක් හා පොඩි ඉංග්‍රිසි දැනුමක් පමණි. අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රම කිහිපයක් ඇත.අපි දැන් ඉගන ගන්න යන්නේ ඇඩ් ක්ලික් කරලා කොහොම ද සල්ලි හොයන්නේ කියලා,හැබැයි මේ වැඩෙට කට්ටිය කියන්නේ හිගාකනවා කියලා කමක් නෑ.තව ලොකු ලොකු වැඩ තියනවා ඒවා පස්සේ ඉගෙන ගමු.ඉස්සෙල්ලා මේටික කරලා බලන්නකෝ. දැන්විම click කිරීමෙන් මුදල් උපයා ගැනීම මේ සඳහා ඔබ හට ජාත්‍යන්තර බැංකු Account එකක් තිබිය යුතුය එම සඳහා නොමිලේ ඔබට බැංකු Account එකක් සාදා ගත හැකිය. 1 Alartpay ගිණුම දැන් බලමු කොහොමද Alartpay බැංකු Account එකක් සාදා ගන්නේ කියලා. මෙතන click කරලා නොමිලේම Account එකක් සාදා ගන්න සැලකිය යුතුයි ඔයලා මෙම Alartpay බැංකු Account එකක් හදන්න අවුරුදු 18 වැඩ් වෙන්න ඕනේ අවුරුදු 18 වැඩ් උපන් දිනයක් දාලා වැඩේට බහින්නකෝ. AlertPay - My Way to Payදැන් ඔයාලාට අත්තර්ජාතික බැංකු ගිණුමක් ඇති බැවින් ගිණුමට මුදල් ලබා ගන්නත් එපෑ ඒකට
ඉතින් අර මම ඉස්සෙල්ලා කිවුවා වගේ දැන්විම click කරන්න ඕනේ මේ දැන්වීම් ක්ලික් කරාට පස්සේ එයාලා අපිට ලොකු ගනන් ගෙවන්නේ නෑ.සුලු මුදලක් තමයි ගෙවන්නේ.මේ වගේ හොර සයිට් අන්තර්ජාගයේ වැහි වැහැලැ තියෙන්නේ,ඒ උන්ට මම දැන් කියාදෙන්න හදන්නේ ඉතා හොද සුපිරියටම සල්ලි ගෙවන NEO bux ගැන මෙය ඉතාමත් හොද වෙබ් අඩවියක්.හරි මෙතනින් නොමිලේම ගිනුමක් හදාගන්නකෝ ![]() මෙම from එකකේ ඉහල ඇති register click කරන්න ඉන් පසු ලැබන
from පුරවා submish කරන්න ඉන් පසු ඔබගේ e-mail බලන්න සාමාන්‍ය යේන
පෙන්නන්නේ නැ ඒ සදහා පහත from බලන්න ![]() Gmail වලදි නමි search mail “ s ” type කර විට spam mail
පින්වයි එය click කර විට එහිදි neobux mail පින්වයි එහි සදහාන් code
copy කරගන්න
මේ වැඩ ටික කරලා කරලා ඉවරනන් දැන් තියෙන්නේ වැඩේට බහින්න තමා.පහත දැක්වෙන පරිදි ඇඩ් ලැබුනටපස්සේ click කරවිට button එකක් පෙන්වයි එය click කරන්න එවිට
ad එක පෙන්වයි ඉන්පසු ad එක යටින් කහ පාට බාර් එකක් යයි එය පිරෙනකම් තප්පර දෙකක් විතර ඉන්න අවසානයේ ඉහලින් හරි ලකුණක් වැටේ ඉන්පසු ඔබ ගිණුමට සදහා
මුදල් ලැබි ඇති බව ඔබට දැක ගත හැත ඇඩ් පෙන්නන්නේ පහත ආකාරයට හොදේ.
![]() අම්මෝ දැන්නම් වැඩේ ඉවරයි.හැබැයි වැඩේ ඇන ගන්නනේ නැතුව කරන්න...ආ තව පොඩ් නීති ටිකක් තියනවා.
1. එකම ad එක දෙපාරක් බැලිම නොකරන්න 2. පැය 24 ඇතුලත ad දෙපාරක් බැලිම නොරන්න එවිට ගිණුම අත්හිටවනු ලැබි හරි දැන් වැඩේට බහින්නකෝ. |




